SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash නොවැ 20: වයස අවුරුදු 16න් පහළ පරිශීලකයන්ට Meta ආයතනයෙන් දැනුම් දීමක්

Meta Platforms
With Australia’s world-first age ban coming into force on the 10th of December, Meta has begun notifying teenagers they will lose access to Instagram, Threads and Facebook. (Photo by Nikolas Kokovlis/NurPhoto via Getty Images) Source: NurPhoto / NurPhoto/NurPhoto via Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

Updated

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • වයස අවුරුදු 16න් පහළ පරිශීලකයන්ට මෙටා ආයතනයෙන් දැනුම් දීමක්
  • නාසි විරෝධී නීති පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ප්‍රධානි අදහස් දක්වයි
  • දෙසැම්බර් කාර්තුවේ වැටුප් වර්ධනය සෘණාත්මක වනු ඇති බවට අනාවැකියක්
  • ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයකින් දස දෙනෙකු ජීවිතක්ෂයට
  • ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරයකින් දස දෙනෙකු ජීවිතක්ෂයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now