SBS සිංහල Newsflash නොවැ 19: පූර්ණ කාලීන පර්යේෂණ රැකියා 350ක් කපා හරින බව CSIRO නිවේදනය කරයි

The sign of the Commonwealth Scientific and Industrial Research Organisation (CSIRO) is seen outside the Black Mountain Laboratories in Canberra.

The CSIRO (Commonwealth Scientific and Industrial Research Organisation) has announced it will cut up to 350 full-time research jobs to address long-term financial sustainability challenges. Source: AAP / Lukas Coch

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල
  • බැංකු ගිණුම් සහ හැඳුනුම්පත වෙනත් පාර්ශව වෙත අළෙවි කිරීමෙන් වළකින්නැයි රටෙන් පිට වන විදෙස් සිසුන්ගෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය ඉල්ලයි
  • පූර්ණ කාලීන පර්යේෂණ රැකියා 350ක් කපා හරින බව CSIRO නිවේදනය කරයි
  • ඕස්ට්‍රේලියා උතුරු භූමි ප්‍රදේශයට බලපාන නිවර්තන සුළි කුණාටුවක් පිළිබඳ අනතුරු ඇඟවීමක්
  • සෞදි අරාබිය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 600 ත් ට්‍රිලියනයත් අතර මුදලක් ආයෝජනය කිරීමට සැරසේ
  • පොදු රාජ්‍ය මණ්ඩලීය ආධුනික චෙස් ශූරතාවලියේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 3 ක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now