SKIP TO MAIN CONTENT

ලාබාල වියේදීම charity සේවාවක් අරඹා ලංකාවේ දිළිඳු පාසැල් ළමුනට උදවු කරන ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි ලාංකික දියණිය SBS සිංහලට කියූ දෑ

A Sri Lanka young girl from Adelaide initiated a charity to help Sri Lanka at his very young age
A Sri Lanka young girl from Adelaide initiated a charity to help Sri Lanka at his very young age Source: Lotus Lanka

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර වසන නයෝමි ගමගේ දියණිය ‘ලෝටස් ලංකා’ නම්වන තම charity සේවාව තුලින් ලංකාවේ දිළිඳු දරුවනට සිදුකරන සේවාව ගැන SBS සිංහල වැඩසටහනට කියූ තොරතුරු මෙම විශේෂාන්ගයෙන් ... SBS සිංහල ගුවන් විදුලියේ ඇඩිලේඩ් වාර්තාකාරිනී කුමුදිනී සිල්වා ඉදිරිපත් කරයි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් නුවර වසන නයෝමි ගමගේ දියණිය ‘ලෝටස් ලංකා’ නම්වන තම charity සේවාව තුලින් ලංකාවේ දිළිඳු දරුවනට සිදුකරන සේවාව ගැන SBS සිංහල වැඩසටහනට කියූ තොරතුරු මෙම විශේෂාන්ගයෙන් ... SBS සිංහල ගුවන් විදුලියේ ඇඩිලේඩ් වාර්තාකාරිනී කුමුදිනී සිල්වා ඉදිරිපත් කරයි.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now