Royal Melbourne Children Hospital වෙත පුණ්‍යාධාර එක්රැස් කිරීමේ පරමාර්ථයෙන් මෙල්බර්න් සිට සිඩ්නි දක්වා කි.මි. 1000 ක දුරක් පාපැදියෙන් යන මෙල්බර්න් හි වසන ගාමිණී චන්ද්‍රසේකර මහතා තම Charity bike ride පිළිබඳව සහ එහි අභිමතාර්ථ පිළිබඳව SBS සිංහල ගුවන් විදුලියට පැවසූ දෑ මෙම සාකච්චාවෙන් ..... ගාමිණී ගේ මෙම සද්කාර්යට සහයෝගය දැක්වීමට කැමතිනම් පිවිසෙන්න Royal Melbourne Children Hospital හි ඔහු වෙනුවෙන්ම ඇති පහත වෙබ් අඩවියට https://rchf-fundraising.everydayhero.com/au/gamini
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************





