Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash නොවැ 14: දියේ ගිලීම් මරණ තුනෙන් එකක් විදේශයන් හි උපත ලැබූවන් බව වාර්තාවක් හෙළි කරයි

'Danger: swimming not advised' sign on North Wollongong Beach

A new study says overseas-born people and international visitors struggle to understand warnings presented on beach signs. Source: Getty / Getty Images/Simon McGill

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 14 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Updated

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 14 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ලිබරල් පක්ෂය කාබන් විමෝචන ශුන්‍ය කරන Net Zero 2050 ඉලක්ක ප්‍රතිපත්ති අත්හරියි
  • ළමුන් සමඟ වැඩ කරන්නන්ට ලබා දෙන අවසර ක්‍රියාවලිය වැඩිදියුණු කිරීමට ෆෙඩරල් රජයෙන් ඩොලර් මිලියන 37 ක අරමුදලක්
  • ඕස්ට්‍රේලියාවේ දියේ ගිලීමෙන් සිදු වන මරණ වලින් තුනෙන් එකක් විදේශයන්හි උපත ලැබූ අය බව නවතම වාර්තාවක් පෙන්වා දෙයි
  • මගීන් 37 දෙනෙකුට මරු කැදවමින් පේරු හි බස් රථයක් මීටර් 200 ක කඳු බෑවුමකට පෙරළෙයි
  • ශ්‍රී ලංකා පාකිස්තාන ඉදිරි සියලු ක්‍රිකට් තරග රාවල්පින්ඩි නුවරට මාරු කෙරේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now