Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash නොවැ 13: තරුණ වරදකරුවන් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත නීති මාලාවට විවේචන

UNIVERSITY STOCK

Victoria's opposition has criticised the state government's plan to introduce laws [[called Adult Time for Violent Crime]] to impose adult jail sentences for children aged 14 and over who commit serious violent crimes. (AAP Image/Luis Enrique Ascui) NO ARCHIVING Credit: AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න


Published

Updated

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, නොවැම්බර් මස 13වන දා SBS සිංහල Newsflashවලට සවන් දෙන්න


සිරස්තල

  • තරුණ වරදකරුවන් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ යෝජිත නීති මාලාවට ප්‍රාන්ත විපක්ෂයෙන් විවේචන
  • සන්නිවේදන සැපයුම්කරුවන්ගෙන් වන්දි ඉල්ලූ ඕස්ට්‍රේලියානුවන් ගණන ඉහළට
  • PBS ඖෂධ සහන ක්‍රමයට රුධිර පිළිකා ප්‍රතිකාරයක් ඇතුල් කෙරේ
  • චීන පරිපාලන නියෝග මත ඇපල් සමාගම Dating Apps ද්විත්වයක් එරට භාවිතයෙන් ඉවත් කරයි
  • 2028 ඔලිම්පික් උළෙලේ කාලසටහන නිකුත් වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now