'ලොව වටා': ගුවන් යානක රෝද තුල සැඟවී දිල්ලි ආ ඇෆ්ගන් දරුවා

Amal Jayasinghe - World News.jpg

A Kam Air (the largest private Afghan airline) plane at the airport in Kabul in 2021. Insert Image: Amal Jayasinghe Source: AAP, Supplied / WAKIL KOHSAR

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්
  • Xpress Pearl සිංගප්පූරු මව් සමාගම වන්දි ගෙවන්න බෑ කියයි
  • පලස්තීන රාජ්‍යයත්වය පිළිගැනීමට ලෝකයේ බහුතරය සමග එක් වූ ඕස්ට්‍රේලියාව
  • එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේදී ට්‍ර්ම්ප්ට වුණු අකරතැබ්බ - මැක්රෝන් සහ අර්ඩුවාන් ජනපතිවරු නිව්යෝක් වල පයින් ගිය හැටි
  • ගුවන් යානයක රෝද තුල සැඟවී දිල්ලියට ආ ඇෆ්ගන් දරුවා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now