Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

නේපාලයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් මියගිය ගණන 70 ඉක්මවයි: 'ලොව වටා'

MixCollage-18-Sep-2025-12-09-PM-4889.jpg

A fire burns at the Hilton hotel which was set ablaze by protestors in Kathmandu, Nepal, 10 September 2025 / The mother of Rashik Khadiwoda, who was killed during the Gen-Z protest, breaks down in tears while paying her last respects in Kathmandu, Nepal, 16 September 2025. Credit: AAP Image/EPA/NARENDRA SHRESTHA

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Nipuna Dodangoda

Source: SBS



Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Key Points

  • නේපාලයේ දැඩි ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් සිදු වූ ඩොලර් මිලියන ගණනක හානිය ගැන රජය තක්සේරු කරයි
  • ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනයට ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් සුබපැතුම්
  • ඕස්ට්‍රේලියාව සහ පැපුවා නිව්ගිනියාව අතර අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමකට ඉක්මනින් අත්සන් නොකරන බව දෙරටම පවසයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now