Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

නේපාලයේ ගිනිදැල් නිවමින් රට යථාතත්වයට පත් කිරීමට හමුදාව මැදිහත් වේ: 'ලොව වටා'

Nepalese Army imposes nationwide restrictions in wake of unrest

Nepalese Army officer patrols in front of the destroyed Parliament building in Kathmandu, Nepal, 10 September 2025, following violent demonstrations that destroyed major government buildings, including the Parliament and the government secretariat, Singha Durbar. Source: EPA / NARENDRA SHRESTHA/EPA/AAP Image

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්

  • නේපාලයට ඇඳිරි නීතිය පනවමින් හමුදාව පාලනය සියතට ගනියි
  • ඇමෙරිකාවේ මැදපෙරදිග මිත්‍රයාට ඊශ්‍රායල එල්ල කල ගුවන් ප්‍රහාරය
  • බ්‍රිතාන්‍යයේ සහ ප්‍රංශයේ දේශපාලන කරළියේ සිදුවූ පෙරලිය
  • ඇපල් සමාගම එළිදැක්වූ ලොව සිහින්ම ස්මාට් දුරකථනය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now