Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash ඔක් 30: ගැහැණු දරුවන් අන්තර්ජාලය හරහා අපයෝජනයට පොළඹවා ගැනීමේ ජාලයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

Krissy Barrett speaking at a podium with a blue National Press Club display behind her.

Australian Federal Police Commissioner Krissy Barrett addresses the National Press Club in Canberra, Wednesday, October 29, 2025. Source: AAP / Lukas Coch

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ වෙළඳාමෙන් 75% ක් APEC ජාතීන් සමඟ බව අගමැතිවරයා පවසයි
  • උද්ධමන ඉහළ යාම පිළිබඳ විපක්ෂයෙන් ආණ්ඩුවට චෝදනා!
  • උද්ධමන අගයන් ඉහළ ගියත්, ආර්ථිකයේ ගමන සුබයි - භාණ්ඩාගාරික ජිම් චාමර්ස් සහතික වෙයි
  • තරුණ ගැහැණු දරුවන් අන්තර්ජාලය හරහා අපයෝජනයට පොළඹවා ගැනීමේ ජාලයක් පිළිබඳ ෆෙඩරල් පොලිස් ප්‍රධානියා අනතුරු අඟවයි
  • මයික්‍රොසොෆ්ට් යෙදවුම් වල ගෝලීය බිඳවැටීමක්
  • 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට දකුණු අප්‍රිකාව සුදුසුකම් ලබයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now