SBS සිංහල Newsflash ඔක් 29: ඕස්ට්‍රේලියාවෙන් නාවුරු වෙත පිටුවහල් කළ පළමුවැන්නා එම දිවයිනට

Nauru island from the air, with Boeing 737 starboard wing - South Pacific Ocean

Nauru President David Adeang told his parliament on Friday [[24 Oct]] that the first person had arrived under the deal struck with the Albanese government eight months ago [[Feb 2025]]. Credit: mtcurado/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝබර් මස 29වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


පුවත් සිරස්තල
  • ASEAN රටවල් සමඟ ඕස්ට්‍රේලියාවේ ශක්තිමත් සබඳතාව පිළිබඳ අගමැති ඇන්තනි ඇල්බනීසි අදහස් දක්වයි
  • ඕස්ට්‍රේලියාවෙන් නාවුරු වෙත පිටුවහල් කළ පළමුවැන්නා එම දිවයිනට
  • ක්වීන්ස්ලන්ත රජය Puberty Blockers තහනම නැවත පණවයි
  • එක්සත් ජාතීන්ගේ මහලේකම්ගෙන් ගෝලීය උණුසුම පාලනය පිළිබඳ ප්‍රකාශයක්
  • මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now