Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ග්‍රේස් ටේම්ගෙන් අගමැති සමාව ඉල්ලයි - බියගුලු පලා යාමකැයි ග්‍රේස්ගෙන් සටහනක්

SBS Sinhala AAP Anthoney Albanese Grace Tame.jpg

Prime Minister Anthony Albanese has offered an explanation for comments made this week about 2021 Australian of the Year Grace Tame in which he labelled her "difficult". Source: SBS, AAP / Lukas Coch.

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 27 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By SBS News

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 27 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ග්‍රේස් ටේම්ගෙන් අගමැති සමාව ඉල්ලයි - බියගුලු පලා යාමකැයි ග්‍රේස්ගෙන් සටහනක්
  • රජයේ වියදම් වැඩි වීම හමුවේ උද්ධමනය පාලනය කිරීමට භාණ්ඩාගාරික ජිම් චාමර්ස් වෙත දැඩි පීඩනයක්
  • ලොව ප්‍රථම ළමා සමාජ මාධ්‍ය තහනම පිළිබඳ පසු විපරමකට ඕස්ට්‍රේලියානු ESafety කොමිසම සැරසේ
  • ට්‍රම්ප් - ෂීජින්පිං හමුවක් ලබන මස චීනයේ දී
  • ආනන්ද නාලන්ද සුලෝහිත සංග්‍රාමය අදින් ඇරඹේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now