Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: සුපිරි වෙළඳසැල් ජාලයක් විසින් සිදු කරන නොමඟ යැවීමක් පිලිබඳ පාරිභෝගික කොමිසම අධිකරණයට කියයි

ACCC v COLES GRAPHIC

A graphic illustration created on Monday 16 February 2026 showing how Coles’ Nature’s Gift 1.2 kg wet dog food price changed over 10 months, highlighting the short-term 50% price spike and subsequent ‘down down’ promotion, as monitored by the ACCC. (AAP Image/Susie Dodds) NO ARCHIVING Source: AAP / Susie Dodds

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 26වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • සිඩ්නිවල පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළ චූදිතයන් අද අධිකරණයට
  • 2026 දී උද්ධමන අගයේ අඩු වීමක් පිළිබඳ විශේෂඥයෙකුගෙන් පුරෝකථනයක්
  • සුපිරි වෙළඳසැල් ජාලයක් විසින් සිදු කරන නොමඟ යැවීමක් පිලිබඳ පාරිභෝගික කොමිසම අධිකරණයට කියයි
  • සිය ආගමන ප්‍රතිපත්ති නිසා එක්සත් ජනපදය වඩාත් ආරක්ෂාකාරී වී ඇති බවට ජනපති ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
  • ශ්‍රී ලංකාව පිරිමි ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් ඉවතට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now