සිරස්තල
- ආරක්ෂාව පිළිබඳ එල්ල වූ තර්ජනයක් හේතුවෙන් කැන්බරා නිල නිවසින් ඉවත් වූ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි යලි ආරක්ෂිතව නිල නිවසට
- ප්‍රාග්ධන ඉපයීම් මත ලබා දෙන බදු වට්ටම සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවට හිටපු මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
- ඇද හැලෙන දැඩි ගිගිරුම් සහිත වැසි හේතුවෙන් මෙල්බර්න් වැසියන්ට හදිසි ගංවතුර අවදානම් අනතුරු ඇඟවීම්
- ප්‍රංශයේ ලූවර් කෞතුකාගාර අධ්‍යක්ෂවරිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි
- විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසාන වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට එංගලන්තය සමත් වේ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






