Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියාවේ පළමු අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පූර්ව සංවර්ධන අදියර ඇරඹේ

high speed train

A two-year development phase of Australia's first high-speed rail line between Sydney and Newcastle has begun, with the federal government saying construction could begin as early as 2028. Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By SBS News

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 24 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • අයහපත් කාලගුණය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ ගණනාවකට දැඩි ගංවතුර අවදානමක් ප්‍රකාශයට පත් කරයි
  • ඕස්ට්‍රේලියාවේ පළමු අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පූර්ව සංවර්ධන අදියර ඇරඹේ
  • ප්‍රාග්ධන ඉපයීම් මත පන වන බද්ද පිළිබඳ සෙනෙට් සභා විමර්ශන කමිටුව අද ත් පාර්ලිමේන්තුවේ දී රැස් වේ
  • මත්ද්‍රව්‍ය ජාවාරම් නායකයාගේ ඝාතනයෙන් පසු මෙක්සිකෝව පුරා ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක්
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව එක්දින තරඟාවලි ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now