SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: ලිබරල් සන්ධාන රජයක් යටතේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කරන බව විපක්ෂ නායක ටේලර් කියයි

LIBERAL LEADERSHIP SPILL
New Federal Opposition leader Angus Taylor has outlined his migration policy, if the Coalition were to take power. Source: AAP / LUKAS COCH/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 23වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, පෙබරවාරි මස 23වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • ලිබරල් සන්ධාන රජයක් යටතේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කරන බව විපක්ෂ නායක ටේලර් කියයි
  • ශක්තිමත් විශ්‍රාම දිවියක් උදෙසා ඕස්ට්‍රේලියානු සුපර්ඇනුවේෂන් පද්ධතිය අලුත් වෙයි
  • ඕස්ට්‍රේලියාවේ චීන කෞතුකාගාරය යළි මහජන ප්‍රදර්ශනයට, අගමැති ඇල්බනිසිගෙන් චීන ඕස්ට්‍රේලියානුවන්ට පැසසුම්
  • ග්‍රීසියේ ක්‍රීට් දූපත අසල සිදු වූ සංක්‍රමණිකයන් රැගත් බෝට්ටු අනතුරකින් තිදෙනෙකු ජීවිතක්ෂයට
  • විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ මුල් තරඟවලින් සත්කාරක රාජ්‍යයන් පරදියි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now