"විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" SBS සිංහල වැඩසටහනේ මෙවර මාසික ගුවන් විදුලි සාහිත්‍ය රසවිඳුම තුලින් සාකච්චාවට ලක් කෙරුනේ ප්‍රංශ සාහිත්‍යධර ඇලෙක්සැන්ඩර් ඩුමා ගේ විසින් රචිත The Count of Monte Cristo සහ සිංහල ලේඛක කේ ජී කරුණාතිලක මහතා විසින් පරිවර්ථිත සිංහල කෘතිය ‘මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා’ පිලිබඳ විමසා බැලීමක්. සුපුරුදු පරිදි SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් වාසී නිර්මානකාරිනියක් වන දිලිනි ඊරියවල.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************





