මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාවේ බැංකුවකින් දැමු නඩු සහ ඇෆ්ඝනිස්ථානයේ භූමිකම්පා ඛේදවාචකය: ‘ලොව වටා’ විදෙස් විත්ති

People affected by earthquake wait for relief in Gayan village in Paktia province, Afghanistan, 23 June 2022. Source: AAP Image/EPA/STRINGER
ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න
Share