ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකාවේ බැංකුවකින් දැමු නඩු සහ ඇෆ්ඝනිස්ථානයේ භූමිකම්පා ඛේදවාචකය: ‘ලොව වටා’ විදෙස් විත්ති

People affected by earthquake wait for relief in Gayan village in Paktia province, Afghanistan, 23 June 2022.

People affected by earthquake wait for relief in Gayan village in Paktia province, Afghanistan, 23 June 2022.


Published 24 June 2022 at 1:58pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS

ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා. වැඩසටහනට සවන්දිමට ඉහත ඇති පිංතූරය මධ්‍යයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


Published 24 June 2022 at 1:58pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS


මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්





Share