Greens MP Adam Bandt, addresses the crowd during a Free the Refugees rally on opening day of Australia's 43rd parliament Source: Cole Bennetts/Getty Images
ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා සම්බන්ධ ඉල්ලීම්, නීති විරෝධී බෝට්ටු පැමිණීම සම්බන්ධ විවේචන සහ ඔස්ට්‍රේලියාවේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය පිළිබඳ නවතම තොරතුරු දැනගන්න ජුනි 24 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Published 24 June 2022 12:37pm
Updated 15 August 2022 12:10pm
By Cassandra Bain, Krishani Dhanji, Amelia Dunn, Athini Amarasiri
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ සරණාගත වීසා සම්බන්ධ ඉල්ලීම්, නීති විරෝධී බෝට්ටු පැමිණීම සම්බන්ධ විවේචන සහ ඔස්ට්‍රේලියාවේ නව ස්වදේශ කටයුතු අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරය පිළිබඳ නවතම තොරතුරු දැනගන්න ජුනි 24 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න. Highlights ඔස්ට්‍රේලියාව ජූනි 19 සිට 25 දක්වා ජාතික සරණාගත සතිය සමරන නමුත් තාවකාලික වීසා මත සිටින දහස් ගණන් සරණාගතයින් තවමත් සිය වීසා පිළිබඳව අවිනිශ්චිත බවකින් ජීවත් වීම. නීතිවිරෝධී බෝට්ටු පැමිණීම හදිසියේ වැඩිවීම සම්බන්ධයෙන් කම්කරු පක්ෂයට චෝදනා කිරීමට විපක්ෂය ඉක්මන් වීම. ග්‍රීන්ස් පක්ෂයේ නායක ඇඩම් බෑන්ඩ්ට් විසින් ඔස්ට්‍රේලියාව මානුෂීය වීසා වැඩි කළ යුතු බව පැවසීම.