SBS සිංහල Newsflash ඔක් 20: සංක්‍රමණ විරෝධී සහ ඊට ප්‍රතිපක්ෂ කණ්ඩායම් ප්‍රධාන නගරාශ්‍රිතව විරෝධතාවල

Anti-Immigration Protesters Descend on Melbourne

MELBOURNE, AUSTRALIA - OCTOBER 19: Anti-immigration protesters gather outside Parliament house on October 19, 2025 in Melbourne, Australia. Anti-immigration rallies and counter-protests were held in cities around Australia. Credit: Jesse Thompson/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 20වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල
  • සංක්‍රමණ විරෝධී සහ ඊට ප්‍රතිපක්ෂ කණ්ඩායම් ප්‍රධාන නගරාශ්‍රිතව විරෝධතාවල
  • ඕස්ට්‍රේලියානු අගමැති සහ ඇමරිකානු ජනපති අතර හමුව අද
  • මෙම වසරේ ඉන්ෆ්ලුවන්සා රෝගීන් ගණන වාර්තාගත ලෙස ඉහළට
  • ඇෆ්ගනිස්ථානය සහ පාකිස්ථානය සටන් විරාමයකට එකඟ වෙයි
  • ඉන්දීය ක්‍රිකට් පිළට එරෙහිව ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now