SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash ඔක් 17: ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බර් මාසයේදී ඉහල යයි

Wirakiyaa.jpg
Australia's unemployment rate has increased to its highest level since November 2021, in seasonally adjusted terms. Source AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 17වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 17වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සැප්තැම්බර් මාසයේදී ඉහල යයි
  • ක්‍රිප්ටෝ මුදල් හා සම්බන්ධ අපරාධ මැඩලීමට AUSTRAC ආයතනයට නව බලතල
  • පලස්තීන හිතවාදී විරෝධතා කරුවන් මෙල්බර්න් නුවර පැවැත් වූ සතිපතා විරෝධතාවයන් නවතා දමයි
  • රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට ඉන්දියාව එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති පවසයි
  • ලෝක කණිෂ්ඨ බට්මින්ටන් තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා රනිත්මා සුදුසුකම් ලබයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now