Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash ඔක් 16: කුලී නිවැසියන් වෙනුවෙන් වික්ටෝරියානු පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක්

Keys ready

The Victorian government has introduced legislation into parliament that aims to protect renters who encounter the problem of what's called "the dreaded double bond". Source: iStockphoto / Francisco Martins/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 16වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 16වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • පොලි අනුපාත කප්පාදුවට බලපාන සංඛ්‍යාලේඛන දත්ත අද දින නිකුත් කෙරේ
  • කුලී නිවැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් වික්ටෝරියානු පාර්ලිමේන්තුවට නව පනත් කෙටුම්පතක්
  • දකුණු සහ ගිනිකොණදිග වෙසෙන ජනතාවට කාලගුණික අනතුර ඇඟවීම්
  • පාකිස්ථානය සහ ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය තාවකාලික සටන් විරාමයක
  • ICC කාන්තා එක්දින ලෝක කුසලාන තරඟාවලියේ ඔස්ට්‍රේලියාව සහ බංගලාදේශය අතර තරඟය අද

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now