SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash ඔක් 15: ඔස්ට්‍රේලියානු දේශපාලකයින් රැසකගේ පුද්ගලික දුරකථන අංක ගැන තොරතුරු සොරා ගනී

Hakkeded_News.jpg
Personal phone numbers of several Australian political leaders were published in an online database. Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 15වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 15වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන්ගේ දුරකථන අංක සොරාගනී
  • අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ දේශපාලනඥයන්ගේ දුරකථන අංක සොරාගනී
  • නිදහස්වන පලස්තීන ජනතාව ගැන ඕස්ට්‍රේලියාවේ පලස්තීන ජනතාව තම සතුට පළකරයි
  • මැඩගස්කර් රාජ්‍යයේ හමුදා පාලනයක්
  • කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟයට වර්ෂාවෙන් බාධා

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now