SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash ඔක් 14: අපරාධ මැඩලීමට වික්ටෝරියානු පොලිසියේ වෙනස්කම් රැසක්

NATIONAL POLICE REMEMBRANCE DAY MELBOURNE
Victoria police chief commissioner outlines major restructure to tackle state's crime rate. Source: AAP / JOEL CARRETT/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 14වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 14වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • Superannuation ගිණුම් සඳහා බදු පැනවීමේ ෆෙඩරල් රජයේ යෝජනාව සංශෝධනය කරයි
  • අපරාධ මැඩලීමට වික්ටෝරියානු පොලිසියේ වෙනස්කම් රැසක්
  • පාරිභෝගික දත්ත සොරාගනීමකට ලක්වීම හේතුවෙන් කොන්ටාස් සමාගමට බිලියන ගණනක් පඩුවන ලකුණු
  • මැදපෙරදිග යුද්ධය අවසන් බව ට්‍රම්ප් කියයි
  • ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරඟය අද

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now