Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash ඔක් 13: වන්දි ලබා දෙන බවට කෙරෙන වංචාවක් පිළිබඳ Qantas පාරිභෝගිකයන් වෙත අනතුරු ඇඟවීමක්

Qantas Races To Limit Damage From Cyber Attack On Frequent Flyer Program

SYDNEY, AUSTRALIA - JULY 09: In this photo illustration, a Qantas Frequent Flyer card is seen alongside the company website on July 09, 2025 in Sydney, Australia. Credit: Lisa Maree Williams/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 13වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 13වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • දෙවසරකට පෙර කළ හමාස් ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් සිහි කිරීමට සිඩ්නි නුවර යුදෙව් ප්‍රජාව එක් වෙයි
  • වන්දි ලබා දීමේ වංචාවක් සම්බන්ධයෙන් Qantas පාරිභෝගිකයන් වෙත අනතුරු ඇඟවීමක්
  • ඕස්ට්‍රේලියානු මහබැංකුවේ කාර්ය සටහන් හෙට දින නිකුත් කෙරේ
  • ගාසා තීරයේ අවසන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ඓතිහාසික මොහොතක් වන බව අගමැති නෙතන්යාහු කියයි
  • කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු හඹා යෑම ඕස්ට්‍රේලියාවෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now