SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash ඔක් 10: ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර නව ආරක්ෂක ගිවිසුමක්

AUSTRALIA INDIA MINISTERIAL CONSULTATIONS
Australia’s Deputy Prime Minister and Minister for Defense Richard Marles meets India’s Minister of Defence Shri Rajnath Singh at Parliament House in Canberra, Thursday, October 9, 2025. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 10වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 10වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර නව ආරක්ෂක ගිවිසුමක්
  • ඊශ්‍රායලය අත්අඩංගුවේ පසුවූ ඔස්ට්‍රේලියානු ජාතිකයින් සිව් දෙනෙකු අද යළි ඔස්ට්‍රේලියාවට පැමිණේ
  • තොරතුරු ලබාගැනීමට ඇති අයිතිය සම්බන්ධයෙන් වන නීති වෙනස් කිරීමේ රජයේ සැලැස්මට විපක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් විවේචන
  • ගාසා තීරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ලබන සතිය මුලදී නිදහස් කෙරෙනු ඇති බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
  • කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ප්‍රබල ඉන්දීය කණ්ඩායම පරදා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජය හිමිකර ගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now