SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash ඔක් 09: නව නිවාස ණය ක්‍රමය නිසා කුලී නිවාස ඉල්ලුම අවම වන බවට විශ්ලේෂක මතයක්

Analysts say Labor’s policy allowing first home buyers to secure a mortgage with just a five per cent deposit could ease rental pressures, even as it drives up property prices.
Analysts say Labor’s policy allowing first home buyers to secure a mortgage with just a five per cent deposit could ease rental pressures, even as it drives up property prices. Source: Moment RF / Traceydee Photography/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 09වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 09වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • නව නිවාස ණය ක්‍රමය නිසා කුලී නිවාස ඉල්ලුම අවම වන ලකුණු
  • සිරියාවේ සිට පැමිණි ඕස්ට්‍රේලියානු කාන්තාවගේ දරුවන්ට ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි
  • සිඩ්නි විශ්වවිද්‍යාලයක දත්ත නිරාවරණ සිදුවීමක් සම්බන්ධ සැකයක්
  • යුක්රේනයේ තාප බලාගාරයකට රුසියාවෙන් ප්‍රහාර
  • පාකිස්ථානය පරදවා ඔස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් පිල ජය ගනී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now