Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash ඔක් 08: ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් ප්‍රධානි තනතුරට ප්‍රථම වරට කාන්තාවක්

Tight above the shoulder shot of a blonde woman in a police uniform, with her hair pulled back into a tight bun. Out of focus in the background is a male in a police uniform.

Incoming Australian Federal Police (AFP) Commissioner Krissy Barrett and outgoing AFP Commissioner Reece Kershaw at a press conference at Parliament House in Canberra, Monday, August 4, 2025. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / Mick Tsikas

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 08 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, ඔක්තෝම්බර් මස 08 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් ප්‍රධානි තනතුරට ප්‍රථම වරට කාන්තාවක්
  • ඔක්තෝබර් 7 වැනිදා හමාස් සංවිධාන ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ඔස්ට්‍රේලියානු දේශපාලන නායකයෝ තම ගෞරවය පුදකරයි
  • සිඩ්නි නුවර ඔපෙරා හවුස් පරිශ්‍රයේ පලස්තීන හිතකාමී විරෝධතාවක් පැවැත්වීමට ඉඩ ලබාදීම සම්බන්දයෙන් වන අවසන් තීරණය අද
  • ප්‍රතිශක්තීකරණ පද්ධතිය වෙනුවෙන් සිදුකල සොයාගැනීම් සඳහා වෛද්‍ය කණ්ඩායමකට නොබෙල් ත්‍යාගය
  • ඔස්ට්‍රේලියාව සහ පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර තරඟය අද කොළඹදී

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now