ඕස්ට්‍රේලියානුවන් ඔවුන්ගේ විවේක කාලය ගත කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අතර ඔවුන් විශේෂ අවස්ථා සැමරීමට සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගනී. කෙසේ නමුත් මෙවැනි අවස්ථා වලදී අනුගමනය කළ යුතු ආචාර ධර්ම සමඟ පැමිණෙන සංස්කෘතියක්ද පවතී. මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට SBS සිංහල AUSTRALIA EXPLAINED වෙත සවන් දෙන්න.
____________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්
Share






