SKIP TO MAIN CONTENT

මේ සතියේ ඕස්ට්‍රේලියාව: SBS සිංහල ගෙන එන සතියේ ඔස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, පෙබ 23 - පෙබ 27

Sydney chinatown crowd
Sydney, Australia - April 22, 2018: Crowd of people in the china town area of Sydney. Credit: ai_yoshi/Getty Images

පෙබරවාරි 23වන දා සිට 27වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

පෙබරවාරි 23වන දා සිට 27වන දා දක්වා ගෙවුණු සතියේ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ ප්‍රමුඛ පුවත් රැගත් සතියේ පුවත් සම්පිණ්ඩනයට සවන් දෙන්න.


සිරස්තල

  • ලිබරල් සන්ධාන රජයක් යටතේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කරන බව විපක්ෂ නායක ටේලර් කියයි
  • ඕස්ට්‍රේලියාවේ පළමු අධිවේගී දුම්රිය මාර්ගය ඉදිකිරීමේ පූර්ව සංවර්ධන අදියර ඇරඹේ
  • ආරක්ෂාව පිළිබඳ එල්ල වූ තර්ජනයක් හේතුවෙන් කැන්බරා නිල නිවසින් ඉවත් වූ අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි යලි ආරක්ෂිතව නිල නිවසට
  • සුපිරි වෙළඳසැල් ජාලයක් විසින් සිදු කරන නොමඟ යැවීමක් පිලිබඳ පාරිභෝගික කොමිසම අධිකරණයට කියයි
  • ග්‍රේස් ටේම්ගෙන් අගමැති සමාව ඉල්ලයි - බියගුලු පලා යාමකැයි ග්‍රේස්ගෙන් සටහනක්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now