ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජුනි 27 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- NATO සමුළුව සඳහා ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ස්පාඤ්ඤයට පිටත් වෙයි.
- ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මෙහෙයුම් පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීම එහි අධිපතිට පහර දීමක් නොවන බව මධ්‍යම රජය පවසයි.
- පසුගියදා සිදු වූ භූමිකම්පාවෙන් පසු ඇෆ්ගනිස්ථානයට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් අතිරේක ඩොලර් මිලියනයක හදිසි සහනාධාරයක්.
- වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ පුරප්පාඩු වූ අමතිධුරවල නව ඇමතිවරු අද දිවුරුම් දෙති.
- යුක්රේනයට සහය දැක්වීම පිළිබඳ ස්ථිර තීරණයක සිටින ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ලෝක නායකයින්ගෙන් ඉල්ලයි.
- ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
Share






