Australian Summer: විනාඩි 2 කින් ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයක නොකළ යුතු දේවල් පිළිබඳව දැනගමු

Beachgoers are seen on Noosa Beach in the resort town of Noosa Heads on the Sunshine Coast, Wednesday, July 3, 2013. (AAP Image/Dave Hunt) NO ARCHIVING

Beachgoers are seen on Noosa Beach in the resort town of Noosa Heads (AAP Image/Dave Hunt) Source: AAP

ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයක නොකළ යුතු දේවල් පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Life Saving Victoria ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙවන් ජයවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.


 

ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයක නොකළ යුතු දේවල්

ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරයක නොකළ යුතු දේ අතර පහත ඒවා ප්‍රධානයි.

  • ඇල්කොහොල්, බියර් වැනි මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර කිසිම ලෙසකින් මුහුදට නොයා යුතුයි.
  • ළමුන් සිටීනම් ඔවුන්ව ඔබේ ඇස් මානයෙන් බැහැර නොකළ යුතුයි.
  • කුඩා දරුවන් සිටීනම් ඔවුන්ව ඔබේ අතේ දුරින් බැහැර නොකළ යුතුයි.
  • තමන්ගේ හැකියාවට වඩා දේවල්/ ක්‍රියාකාරකම් නොකළ යුතුයි.
  • මුහුදේ දුර පිහිණීම නොකළ යුතුයි.
  • ගැඹුරු ජලයට නොයා යුතුයි.
  • විශාල රළ සමග ගැටීමට නොයා යුතුයි.

 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese 

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.\

 



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now