Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: තාප තරංග හේතුවෙන් මේ සතියේ ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි අවදානම ඉහලට

Adelaide heat

Australians are being urged to heed fire warnings as a severe heatwave pushes temperatures to levels not seen since the Black Summer bushfires. Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 7 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 7 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • තාප තරංග හේතුවෙන් මේ සතියේ ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි අවදානම ඉහලට
  • කුවීන්ස්ලන්තයේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට ඩොලර් මිලියන 38ක සහන පැකේජයක්
  • මහජන විරෝධතා සඳහා NSW ප්‍රාන්තයේ පනවා තිබු තහනම දීර්ඝ කෙරේ
  • වෙනිසුලාවේ සිදුකල ඇමරිකානු මෙහෙයුමෙන් අවම වශයෙන් 56 දෙනෙකු මියගිය බව වෙනිසුලාව පවසයි
  • ඔස්ට්‍රේලියා ඕපන් ටෙනිස් තරඟාවලියේ සමස්ත ත්‍යාග මුදල වාර්තා ගත ලෙස ඉහලට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now