Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීමට චෝදනා ලැබූ නවීඩ් අක්‍රම් අධි ආරක්‍ෂිත බන්ධනාගාරයකට මාරු කෙරේ

Naveed.jpg

Bondi accused gunman Naveed Akram has been transferred to the state’s most secure prison, reserved for its highest-risk inmates. Credit: Reddit/Supplied

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 6 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජනවාරි මස 6 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • බොන්ඩායි වෙඩිතැබීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු නවීඩ් අක්‍රම් දරුණු ගනයේ අපරාධකරුවන් රඳවා තිබෙන බන්ධනාගාරයකට මාරු කරයි
  • ශිෂ්‍ය ගුවන් නියමුවෙකු විසින් පදවන ලද ගුවන් යානයක් ඇඩිලේඩ් ගුවන් තොටුපලකදී අනතුරකට භාජනය වේ
  • දරුණු ගංවතුර තත්වයක් හේතුවෙන් වයඹදිග ක්වීන්ස්ලන්තය පුරා ප්‍රජාවන්ට බලපෑම්
  • ඇමරිකාව සමග සහයෝගයෙන් කටයුතු කරන්න සූධානම්, වෙනිසුලාවේ වැඩබලන ජනාධිපති කියයි
  • අළුබඳුන ටෙස්ට් තරඟාවලියේ 5 වන තරඟයේ තුන්වන දිනය අදයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now