සිරස්තල
- ඕස්ට්‍රේලියාව පුරා දැඩි තාප තරංග අනතුරු ඇඟවීම්
- ෆෙඩරල් රජයේ නව කාන්තා සෞඛ්‍ය ආරක්ෂණ පැකේජය මගින් ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් සඳහා ප්‍රතිලාභ රැසක්
- පසුගිය මාස හය තුල ඕස්ට්‍රේලියාවේ පෙනහළු පිළිකා ආසාදිතයින් 5,000 ක් අලුතින් සොයා ගනී
- ඇමරිකාව විසින් ග්‍රහණයට ගත් වෙනිසියුලානු ජනාධිපති වහාම නිදහස් කරන ලෙස එරට නව අන්තර්කාලීන නායිකාව ඉල්ලයි
- ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලැබු පළමු පකිස්ථාන සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානුවා සහ පළමු මුස්ලිම් ජාතික ක්‍රීඩකයා වු උස්මාන් කවාජා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.












