SBS සිංහල Newsflash සැප් 30: UAE සහ ඔස්ට්‍රේලියාව අතර නිදහස් වෙළඳ ගිවිසුම හෙට සිට ක්‍රියාත්මකයි

ANTHONY ALBANESE UAE MEETING

United Arab Emirates Foreign Minister Abdullah bin Zayed Al Nahyan and Australia’s Prime Minister Anthony Albanese (AAP Image/Mick Tsikas) Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 30 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල
  • ඔස්ට්‍රේලියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර නිදහස් වෙළඳ ගිවිසුම හෙට සිට ක්‍රියාත්මකයි
  • Optus සමාගමේ 'triple zero' සේවා බිඳ වැටීම් ගැන රජයෙන් පූර්ණ පරීක්ෂණයක්
  • සංගීත ප්‍රසංග වැනි ස්ථානවලදී පොලිසිය විසින් ජනතාවගේ සිරුරු පරීක්ෂා කිරීම නීත්‍යානුකූලද යන්න ගැන NSW අධිකරණයේ තීරණය අද
  • ගාසා තීරයේ යුධ ගැටුම් අවසන්කිරීමට ට්‍රම්ප් සහ නෙතන්යාහු නව සැලැස්මකට එකඟවේ
  • කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය අද ඉන්දියාවේදී ආරම්භ වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now