Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash දෙසැ 19: ඕස්ට්‍රේලියාවේ දළ සංක්‍රමණික අගයන් පහතට

Australia immigration entry stamp

The Australian Bureau of Statistics reports that net overseas migration dropped to a little over 305,000 in the last financial year. Source: Getty / Jamesbowyer

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 19 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 19 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • අන්තවාදයට එරෙහි නීති කඩිනමින් සැකසීමට පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙස රජයට විපක්ෂයෙන් බලපෑම්
  • වික්ටෝරියාවේ බරපතල පවුල් ප්‍රචණ්ඩත්ව සිදුවීම් වල ඉහළ යාමක්
  • ඕස්ට්‍රේලියාවේ දළ සංක්‍රමණික අගයන් පහතට
  • රෝගීන්ට වස එන්නත් කළ ප්‍රංශ වෛද්‍යවරයෙකුට ජීවිතාන්ත සිර දඬුවම්
  • ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන අර්ධ අවසාන තරඟයට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද තරඟ බිමට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now