Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලොව වටා: BBC ප්‍රධානීන් තනතුරු වලින් කැපුණු වැරදි කතා කැපිල්ල

SBS Sinhala Amal Jayasinghe BBC Sinhala.jpg

Unsatisfied with the resignation of the BBC's director general and CEO of news, US President Donald Trump is now threatening the broadcaster with a $1.5 billion dollar lawsuit. Insert image: SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: AAP, SBS, Supplied

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Amal Jayasinghe

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්

  • ඉන්දියාවේ සහ පාකිස්තානයේ සිදු වූ පිපිරීම්
  • ඇණහිට තිබුණු ඇමෙරිකානු කාර්යාල කටයුතු නැවත ඇරඹීමට තාවකාලික අවසරයක්
  • තායිලන්ත කාම්බෝජ දේශසීමා අර්බුද උත්සන්න වෙයි
  • BBC ප්‍රවෘත්ති සේවා ප්‍රධානීන්ට ඉවත්වීමට සිදු වූ 'කතා සංස්කරණ' අවුල
  • ලොව පලමු ට්‍රිලියනපතියා වීමට යන ගමන පහසු කරගැනීමට ඊලොන් මස්ක් සමත් වෙයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now