ලොව වටා: ඇමෙරිකානු හිටපු උප ජනාධිපති ඩික් චෙනීගේ අභාවය ගැන ලෝක අවධානය යොමු වුණේ ඇයි?

SBS Sinhala Amal Jayasinghe Dick Cheney.jpg

Dick Cheney served as vice president under president George W Bush. Insert image: SBS Sinhala World News correspondent Amal Jayasinghe. Source: AAP, Supplied / Michael Sears / Milwaukee Journal Sentinel

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්
  • නිව්යෝක් නුවර පුරපති පුටුවට ආ මම්දානි
  • ඇමෙරිකානු රජයේ වැඩ මුදල් නැතිව තවමත් අකර්මණ්‍යයි
  • පිලිපීන සුළි කුණාටු අනතුර
  • UPS ගුවන් සේවා අනතුර
  • ගෝලීය උණුසුම ඉහළ යාම ගැන එ.ජා. සංවිධානයෙන් නව අනතුරු ඇඟවීමක්
  • ඩික් චෙනී ගේ අභාවය ගැන ලෝකය දැක්වූ ප්‍රතිචාර

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now