SKIP TO MAIN CONTENT

ලොව වටා: සටන් විරාම මධ්‍යයේ ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාර

amal.jpg
Insert image: Amal Jayasinghe, Source: Photo by Khames Alrefi/Anadolu via Getty Images

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්

  • උතුරු කොරියාව නව මිසයිල අත්හදා බැලීමක
  • දකුණු කොරියානු ඉතිහාසයේ විශාලතම ආයෝජන ව්‍යාපෘතිය Amazon වෙතින්
  • Amazon සහ UPS විශාල රැකියා කප්පාදුවකට සැරසෙයි
  • ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගුවන් ප්‍රහාර
  • අසාර්ථක දේශගුණික ප්‍රතිපත්ති පිළිබඳ ලෝක විශේෂඥයන්ගෙන් මත
  • මෙලිසා සුළිකුණාටුව ජැමෙයිකාවෙන් කියුබාව දෙසට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now