Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

'ලොව වටා': හතරදෙනෙක් මිනිත්තු හතකදී දුන්න සුද්දෙන් ප්‍රංශ ලූවර් කෞතුකාගාරයට මිලියන 100 ට වැඩි පාඩුවක්

SBS Sinhala World News Amal Jayasinghe 23102025.jpg

The museum was closed while French police investigated the incident. Insert image: Amal Jayasinghe Source: Getty, Supplied / Kiran Ridley

මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


මාධ්‍යවේදී අමල් ජයසිංහ SBS සිංහල සේවය ඔස්සේ ඔබ වෙත ගෙන එන සතියේ විදෙස් පුවත් විග්‍රහය ‘ලොව වටා’ විශේෂාංගය.


අද විග්‍රහයෙන්

  • හමාස් සිය සතුරන් දඩයම තීවුර කරයි
  • උතුරු කොරියාවෙන් බැලැස්ටික පණිවුඩයක්
  • දකුණු චීන මුහුදු උඩු ගුවනේ දී ඕස්ට්‍රේලියා චීන ගුවන් යානා අතර හබයක්
  • දීවාලී සැමරුමට ඉන්දියාවට ගිය ඕස්ට්‍රේලියානු අමුත්තිය
  • ප්‍රංශ රජයත් අපහසුතාවට පත් කල මිනිත්තු 7 කෞතුක කොල්ලය

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now