SBS සිංහල ගුවන්විදුලිය සෑම මසකම අවසාන බ්‍රහස්පතින්දා ඔබ වෙත ගෙන එන ඕස්ට්‍රේලියාවේ සිංහල භාෂා පාසැල් පිළිබඳ ගුවන් විදුලි විශේෂාංගය - "කැන්ගරු දේසේ අපේ සිංහල භාෂා පාසල" තුලින් අප මෙවර අපි ඔබ වෙත ගෙන එන්නේ ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ "Brentwood" සිංහල භාෂා පාසල් මධ්‍යස්ථානයේ වතගොත සහ එහි දුදරුවන්ගේ දස්කම්. සිංහල භාෂා පාසලෙන් අප සමඟ සම්බන්ද වූයේ, කුසුමි සොයිසා - Brentwood සිංහල භාෂා පාසලේ වත්මන් සම්බන්ධීකාරකවරිය චම්පා අබේගුණවර්ධන - VCE සිංහල අංශය භාර ගුරවරිය වැඩසටහන සඳහා සහභාගී වුනු දූ පුතුන් කනිෂ්ඨ අංශයෙන් - සෙනෝන් රාජපක්ෂ ජේෂ්ඨ අංශයෙන් - බුද්වින් ඒකනායක සහ නිතිනි පෙරේරා සමුහ ගීත ගායනා සඳහා සම්බන්ද වුනු සියළුම දූ පුතුන්ට අපගේ ස්තූතිය වැඩසටහන නිෂ්පාදනය සහ ඉදිරිපත්කිරීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල සේවය
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************





