දීපාවලී සැමරුමට සමගාමීව SBS දකුණු ආසියාතික සියලුම භාෂා වැඩසටහන් එක් වී උතුරු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කෑන්ස් නගරයේ සිට ගෙන ආ සජීව එළිමහන් විශේෂ විකාශයේ දී SBS සිංහල සේවය සමග එක් වූ කෑන්ස් හි ශ්‍රී ලංකා සම්ප්‍රදායික නර්තන විද්‍යායතනයේ (Sri Lankan Traditional Dance Academy Cairns) ප්‍රධාන නර්තනාචාර්ය බුද්ධික නාඔටුන්න මහතා සහභාගී වූ සාකච්ඡාවේ සජීව පටිගත කල පොඩ්කාස්ට් විශේෂාංගය
ප්‍රධාන නගරෙක ඉන්න ලාංකික දරුවන්ට සංස්කෘතික ප්‍රදර්ශන දැක බලාගන්න ලැබෙන අවස්ථා වලට සාපේක්ෂව කෑන්ස් හි දරුවන්‌ට ලැබෙන අවස්ථා ඉතාම සීමිතයිබුද්ධික නාඔටුන්න

අපි කි.මී. 1600 ට වඩා දුර ගෙවාගෙන බ්‍රිස්බේන් වල පැවැත්වෙන සංදර්ශන වලට කෑන්ස් හි දරුවො අරගෙන යනවා. හැබැයි ඒවා දකින සහභාගිවන දරුවෝ ඊට පස්සේ ඉතාම කැමැත්තෙන් අපේ කලාව නැටුම් ඉගෙනගන්න පෙළඹෙනවා මම දකිනවාබුද්ධික නාඔටුන්න
සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





