Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

නිවාස ණය පොලී අනුපාත මේ වසරේදී නැවත ඉහල යා හැකිද: 2026 වසරේ ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොළ ගැන විමසීමක්

Property Market update.jpg

Joseph Wijayakulasuriya (supplied) Andrew Merry/Getty Images

පසුගියදා නිකුත් වුන Cotality වාර්තාවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල පිළිබඳව යම් පුරෝකථනයන් කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු මහා බැංකුව මේ වසර මුලදී පොලි අනුපාත කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීම අවිනිශ්චිත බවත් නිවාස වෙළඳපොලේ වර්ධනය අඩු විය හැකි බවටත් යම් අනාවැකි පල වනවා. මේ නිසා වර්තමාන නිවාස වෙළඳපල ගැන කරුණු සොයා බලන්න SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.

Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

පසුගියදා නිකුත් වුන Cotality වාර්තාවෙන් ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොල පිළිබඳව යම් පුරෝකථනයන් කර තිබෙනවා. ඕස්ට්‍රේලියානු මහා බැංකුව මේ වසර මුලදී පොලි අනුපාත කප්පාදුවක් ප්‍රකාශයට පත් කිරීම අවිනිශ්චිත බවත් නිවාස වෙළඳපොලේ වර්ධනය අඩු විය හැකි බවටත් යම් අනාවැකි පල වනවා. මේ නිසා වර්තමාන නිවාස වෙළඳපල ගැන කරුණු සොයා බලන්න SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන්දෙන්න.

වික්ටෝරියා ප්‍රාන්තයේ 'Mortgage broker' කෙනෙක් ලෙස කටයුතු කරන ජෝසෆ් විජේකුලසුරිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now