Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලෝකයේ බලවත්ම 'Passports' ගැන තොරතුරු මෙන්න

Passport.jpg

Australians have visa-free access to 182 countries, according to new rankings. Source: Getty / narvikk

ලෝකයේ විවිධ රටවල 'Passports' එහෙම නැතිනම් ගමන් බලපත්‍ර වලට ලැබී ඇති වටිනාකම නිරන්තරයෙන්ම ඇගයීමට ලක්වනවා. යම් රටක ගමන් බලපත්‍රයකින් වීසා ලබා ගැනීමකින් තොරව යන්න පුළුවන් රටවල් ගණන අනුව මේ ගමන් බලපත්‍රයට කෙතරම් බලයක් තියෙනවද කියන කාරණය තීරණය කෙරෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාවත් ලොව ප්‍රබලතම ගමන් බලපත්‍රයක් තියෙන රටක්. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන බොහෝ ශ්‍රී ලාංකිකයිනුත් පසු කාලීනව ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍රයක් ලබාගන්න කටයුතු කරනවා. ඒ වගේම විවිධ රටවල සංචාරය කරන කොට මේ වගේ බලවත් ගමන් බලපත්‍රයක තියෙන වාසි අත්විඳින්න ඔවුනට හැකි වෙනවා. ඉතින් ලෝකයේ තියෙන ප්‍රබලතම 'Passports' එහෙම නැතිනම් ගමන් බලපත්‍ර ගැනයි අද මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ

Published

Updated

By Alexandra Koster

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ලෝකයේ විවිධ රටවල 'Passports' එහෙම නැතිනම් ගමන් බලපත්‍ර වලට ලැබී ඇති වටිනාකම නිරන්තරයෙන්ම ඇගයීමට ලක්වනවා. යම් රටක ගමන් බලපත්‍රයකින් වීසා ලබා ගැනීමකින් තොරව යන්න පුළුවන් රටවල් ගණන අනුව මේ ගමන් බලපත්‍රයට කෙතරම් බලයක් තියෙනවද කියන කාරණය තීරණය කෙරෙනවා. ඉතින් ඔස්ට්‍රේලියාවත් ලොව ප්‍රබලතම ගමන් බලපත්‍රයක් තියෙන රටක්. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උන බොහෝ ශ්‍රී ලාංකිකයිනුත් පසු කාලීනව ඕස්ට්‍රේලියානු ගමන් බලපත්‍රයක් ලබාගන්න කටයුතු කරනවා. ඒ වගේම විවිධ රටවල සංචාරය කරන කොට මේ වගේ බලවත් ගමන් බලපත්‍රයක තියෙන වාසි අත්විඳින්න ඔවුනට හැකි වෙනවා. ඉතින් ලෝකයේ තියෙන ප්‍රබලතම 'Passports' එහෙම නැතිනම් ගමන් බලපත්‍ර ගැනයි අද මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත තොරතුරු ගෙන එන්නේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now