Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

තරුෂි එක්ක තරු කතා: මමත් අතහරින්නේ නෑ, තරුණ ළමයි කරන දේවල් මමත් කරනවා - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

SBS Sinhala Chandrasena Hettiarachchi Tharushi Athukorala.png

Veteran Sri Lankan singer Chandrasena Hettiarachchi, who emerged from the first National Youth Choir as a group singer, went on to become a household name in Sri Lanka for over four decades. Inset image (lower R): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරුකතා’ අහන්න.


අද තරු කතාව වෙන්වන්නේ ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි වෙනුවෙනුයි.

මම ගායකයෙක් වෙන්න හිතාගෙන හිටිය කෙනෙක් නෙවෙයි. හැබැයි 1979 සමස්ත ලංකා හොඳම තරුණ ගායකයා විදිහට ලබපු සම්මානය මාව මේතාක් දුර අරගෙන ආවා
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
SBS Sinhala Chandrasena Hettiarachchi.jpg
Chandrasena Hettiarachchi with his wife, son Gayana and family. Source: Facebook / Chandrasena Hettiarachchi.
එදා අපේ තරුණ කාලේ ගායක ගායිකාවන් අපි දැක ගත්තේ හැබැහින් වේදිකාවේ දි නමුත් අද කාලේ තරුණ ළමයි ගායකයා දකින්නෙ රූප රචනා වලින් විතරයි
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි
SBS Sinhala - Chandrasena Hettiarachchi.jpg
Chandrasena Hettiarachchi with his daughter Lihini and son Gayana. Source: Facebook / Lihini Hettiarachchi.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now