මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්...
ගෝඨා සිංගප්පුරුවේදී අත්අඩංගුවට ගැනීමට ඉල්ලීම් - ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිට අත්හිටවූ සිර දඬුවම්: ලොව වටා

Former Sri Lankan president Gotabaya Rajapaksa_ Former Sri Lankan ambassador to America Jaliya Wickramasuriy Source: SBS Sinhala
ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.
Share