SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: 2026 වසරේ දී ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති රීති කොයි ආකාරයෙන් වෙනස් වේවි ද?

MIGRATION CHANGES.png
From skilled priorities to shifts in international student intake, here's how Australia's migration changes could shape 2026. Credit: SBS News

ගෙවුණු 2025 වසරේ දී මුහුණ දුන් සංක්‍රමණ විරෝධතා, ජාත්‍යන්තර ශිෂ්‍ය කෝටා සීමා, කුසලතා රැකියා ලැයිස්තු වෙනස්කම් සහ බොන්ඩායි ප්‍රහාරය ඇතුලු සිදුවීම් සමගින් ඕස්ට්‍රේලියාව 2026 දී සංක්‍රමණය ගමනාන්තයක් ලෙස කොයි දිශානතියකට ගමන් කරාවි ද? අද කාලීන විග්‍රහය විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

Published

By Avneet Arora, Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS

Skip to podcast episode content

ගෙවුණු 2025 වසරේ දී මුහුණ දුන් සංක්‍රමණ විරෝධතා, ජාත්‍යන්තර ශිෂ්‍ය කෝටා සීමා, කුසලතා රැකියා ලැයිස්තු වෙනස්කම් සහ බොන්ඩායි ප්‍රහාරය ඇතුලු සිදුවීම් සමගින් ඕස්ට්‍රේලියාව 2026 දී සංක්‍රමණය ගමනාන්තයක් ලෙස කොයි දිශානතියකට ගමන් කරාවි ද? අද කාලීන විග්‍රහය විමසා බැලෙන්නේ මේ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now