Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඉරානයේ එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ ඕස්ට්‍රේලියානු පක්ෂ - විපක්ෂ අදහස්

ANTHONY ALBANESE IRAN PRESSER

Australian Prime Minister Anthony Albanese addresses the media in Sydney, Sunday, March 1, 2026. Iran's Supreme Leader Ali Khamenei, who led the Islamic regime for nearly four decades, has been killed in an operation launched by Israel and the US. (AAP Image/Sarah Wilson) NO ARCHIVING Source: AAP / Sarah Wilson/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 02වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, මාර්තු මස 02වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉරානයේ එක්සත් ජනපද හමුදා ක්‍රියාකාරකම් පිළිබඳ ඕස්ට්‍රේලියානු දේශපාලන පක්ෂ - විපක්ෂ අදහස් දක්වයි
  • ඉරාන උත්තරීතර නායක කමේනිගේ ඝාතනය තානාපති කාර්යාලය ඉදිරිපිට සැමරේ
  • රජයේ පාසල් ගාස්තු ඉවත් කිරීමට දකුණු ඕස්ට්‍රේලියාවෙන් සැලසුම්
  • මැදපෙරදිග කලාපයේ නෞකා සහ ගුවන් ගමන් ඇණ හිටියි
  • ලෝක කුසලාන පිරිමි විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව අවසන් පූර්ව වටයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now