ඕස්ට්‍රේලියානු මහා බැංකුවේ පොලී අනුපාත තවදුරටත් ඉහළ නැංවීම සහ අවම වැටුප් ඉහලදැමීම ඕස්ට්‍රේලියාවේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයින් හට බලපාන අයුරු සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන්දෙන්න
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පළපුරුදු වෘත්තීය ගණකාධිකාරීවරියක වන රූපා වික්‍රමරත්න සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව
Share






